මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ , විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට භාර දී තිබෙනවා.
අද (07) පස්වරු 3.00 අදාළ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යාංශයේදී අලි සබ්රි මහතා වෙත භාර දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගේ මෙහෙයවීම යටතේ මෙම විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරින් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත්කර තිබුණි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග