මහල් නිවාස සංකීර්ණවල නීතිවිරෝධී ක්රියා පාලනයට සහ සුරක්ෂිත පරිසරයක් බිහිකිරිම සදහා නව පොලිස් ඒකක තුනක් මහල් නිවාස ආශ්රිතව පිහිටුවීම අද සිදු කෙරෙනවා.
ඒ අනුව ග්රෑන්ඩ්පාස් – මුවදොර උයන නිවාස සංකීර්ණයේ, දෙමටගොඩ – මිහිඳුසෙන් පුර නිවාස සංකීර්ණයේ සහ මෝදර – මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ මෙලෙස නව පොලිස් ඒකක ස්ථාපිත කරනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි