අද ගාලුමුවදොර ඉදිරිපිට පැවති මහජන විරෝධතාව සඳහා මෙරට හිටපූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන රොෂාන් මහානාම සහ චම්පික රාමනායක අද (13) එක් වුණා.
මින් ඉදිරියට දේශපාලඥයින් මහජන සේවකයින් ලෙස සැලකිය යුතු බව ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා. මේ තුළින් ජනතාව එකමුතු වූ බවත් දේශපාලඥයින් මේ අවස්ථාවේ බල තණ්හාව අතහැර කටයුතු කළ යුතු බවද රොෂාන් මහානාම සඳහන් කළා.
එසේම එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ චම්පික රාමනායක සඳහන් කළේ, මේ සඳහා මෙරට සියලු දෙනා මහජනතාවට සහයෝගය දැක්විය යුතු බවයි
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති