හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද උදෑසන අරලිය ගහ මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා.
මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (09) රාත්රියේ දී නිකුත් කෙරුණා.
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුක්තව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්