සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සාමාජිකයින් නම් කර තිබේ.
ඒ අනුව, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු තිනෙකු සීමා නිර්ණය කොමිෂන් සභාව නියෝජනය කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මහින්ද දේශප්‍රිය මහතා, ජයලත් රවී දිසානායක මහතා සහ පී.එච්.ජී. ප්‍රේමසිරි මහතා සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සමාජිකයින් වේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග