ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත්වී තිබෙනවා. ඒ ඔහුට ඇති වූ මස්පිඬු ආබාධය තවමත් සුව වී නොමැතිවීම හේතුවෙන්.
පසුගියදා නිමාවට පත් වූ ඔස්ට්‍රේලියානු විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේදී මහීෂ් තීක්ෂණ මස්පිඬු ආබාධයකට ලක් වුණා.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්