ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක ලෙස කටයුතු කරන හිටපු නායක මහේල ජයවර්ධන, වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය තරගාවලියේ දී 19න් පහළ කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කිරීමට නියමිතයි.
ඒ අනුව මහේල ජයවර්ධන ලබන 9 වනදා 19 පහළ ලෝක කුසලානය පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
මහේල ජයවර්ධන ජනවාරි පළමුදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණු උපදේශක ලෙස වසරක කාලයක් කටයුතු කරනු ඇත.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්