අයි.සී.සී ක්රිකට් කමිටුව සඳහා නව පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට ජගත් ක්රිකට් කවුන්සලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම පත් කිරීම් ස
ඳහා අනුමැතිය ලබා දී ඇත්තේ ඊයේ නිමා වූ අයි.සී.සී රැස්වීමේ දී.
ඒ අනුව ශ්රී ලංකා හිටපු ක්රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන යළිත් එම කමිටුවට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
හිටපු ක්රීඩකයින්ගේ නියෝජනයක් ලෙස මහේල ජයවර්ධන මෙම කමිටුවේ කටයුතු කරනු ඇති.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ