ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන කණ්ඩායම සමඟ රැදී සිටින අවසන් තරගය අද තරගයයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා සඳහන් කළේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මූලික වටය තෙක් රැදී සිටින බවයි.
මහේල ජයවර්ධන පසුගිය මාස 4ක 5ක පමණ කාලයක් තුළ ජෛව ආරක්ෂිත බුබුලු තුළ අඛණ්ඩව රැදී සිට තිබෙනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි