ශී‍්‍ර ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ උසස්වීමක් හිමිවී තිබෙනවා.
ඔහු මීට පෙර එහි ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඉන්දීය මාධ්‍ය අද වාර්තා කලේ මහේල එම තනතුරින් ඉවත් වී ඇති බවයි.
ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු වන මුකේෂ් අම්බානි විසින් ඔවුන් සතු ක්‍රිකට් කණ්ඩායම් තුනෙහිම පුහුණු කටයුතු සහ නවක ක්‍රිඩකයින් තෝරා ගැනීම මහේල ජයවර්ධනට පවරා ඇති අතර නව තනතුර හැඳින්වෙන්නේ ග්ලෝබල් හෙඩ් ඔෆ් පර්ෆෝමන්ස් ලෙසයි.
More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්