මහේල ජයවර්ධන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු විස්සයි විස්ස ලෝක කුසලානයේ මුලික වටය දක්වා මෙම තනතුරේ කටයුතු කිරීමට නියමිතයි. මේ අතර වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ද හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි