ජාත්‍යන්තර තරඟයකදී තම පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගැනීමට දඟ පන්දුයවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ සමත් විනි.
එහිදී ඔහු විසින් දවාගනු ලැබුවේ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවා වූ යනමන් ම්ලාන් ය. ඒ ලකුණු 18කට ය.
ඒ අනුව එක්දින ජාත්‍යන්තර තරඟයකදී තම පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් සිව්වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඔහුය.
මීට පෙර එම වාර්තාව තබා ඇත්තේ…
චරිත බුද්ධික – සිම්බාබ්වේ 2001 දී සාජා
කෞෂාල් ලොකුආරච්චි – කෙන්යාව 2002 සාජා
තිලිණ තුෂාර – බටහිර ඉන්දීය කොදෙව් 2007 ශාන්ත ලුසියා
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි