මෙවර මැතිවරණයේදී අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන පෝස්ටර් භාවිතය සපුරා තහනම් කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
කෝවිඩ්-19 වසංගතයත් සමඟ මැතිවරණය පැවැත්වීමේදී නීතිය අකුරට ක්‍රියාත්මක කරන අතර එය කඩකරන පුද්ගලයන් හට නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදෙන බව අාරංචි මාර්ග සදහන් කරන්නේ.
ජනහමු පැවැත්වීම සහ ප්‍රසිද්ධ ස්ථානවල රැස්වීම් පැවැත්වීමේදී වැඩිපුර ජනතාව එක්රැස් කර නොගන්නා ලෙසත් ගෙයින් ගෙට යාමේදී මැතිවරණ කොමිෂන් සභාව සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු වන බවයි පැවසෙන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට