මොරටුව මහ නගර සභා බල ප්රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු ක්රීඩාවේ නිරතවන සූදු පොලවල් නතර කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ නගර සභාවේ නගරාධිපති සමන් ලාල්ල ප්රනාන්දු මහතා වන අතර මේ සඳහා විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය හිමිවී තිබෙන බව වාර්තා වනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්