අජිත් නිවාඞ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම ධූරය සඳහා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ නම යෝජනා වී ඇති බවට වාර්තා වනවා.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ නම එලෙස යෝජනා වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කලේ.
අප්‍රේල් මස 7 වැනිදා සිට ඔහු එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිත බව සඳහන්.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ