ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොළී අනුපාතය 4.5% දක්වා පහළ දමා ඇතැයි, මහ බැංකුව නිවේදනය කළේ ය.
නිත්‍ය ණය පහසුකම් අනුපාතය පහළ දමා ඇත්තේ, 5.5% ක් දක්වායි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ පැවැත්වූ රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්