මහ බැංකු අධිපතිවරයාගේ තනතුර සඳහා කැබිනට් අමාත්‍යවරයෙකුට හිමිවන වරප්‍රසාද හිමිව තිබෙනවා. ඒ අනුව රටේ පස්වන පුරවැසියා වන අමාත්‍ය මණ්ඩලය, විපක්ෂ නායක, ෆීල්ඩ් මාෂල් යන ස්ථානවලට පසු මහ බැංකු අධිපති තනතුර එම ස්ථානයට උසස් කර තිබෙනවා.
ඒ අනුව සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ වර්තමාන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට කැබිනට් අමාත්‍යවරයෙකුගේ වරප්‍රසාද හිමි වනවා .
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්