එළඹෙන 5 වැනි දා පැවැත්වෙන මහ මැතිවරණයට අදාලව විශේෂ සාකච්ජාවක් අද (26) පැවැත්වෙනවා.
ඒ දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඡන්ද විමසීම පැවැත්වීම හා ඡන්ද ගණන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් දැනුවත් කිරීම මෙහිදී සිදුවන බව මැතිවරණ කොමිසම පැවසුවේ ය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ