මහ මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 05.00ට අවසන් වුණා.
ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී අද (05) උදෑසන 07.00 ට ආරම්භ කෙරුණු ඡන්ද විමසීම පස්වරු 05.00 ට අවසන් කෙරුණු බව මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේය.
ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචිව සිටි ඡන්ද දායකයින් ගණන එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුපහක්.
2020 මහ මැතිවරණය සදහා මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22න් අපේක්ෂකයින් 7452ක් ඉදිරිපත්ව සිටියේ පිළිගත් දේශපාලන පක්ෂ 20ක් හා ස්වාධීන කණ්ඩායම් 34ක්
නියෝජනය කරමින්.
කෙසේවෙතත් අද දිනයේ ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවති බව ද කොමිශන් සභාව සඳහන් කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්