මාතලේ උකුවෙළ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පල්ලලේකුඹුර ග්‍රාම නිළධා වසමෙන් කොරෝනා රෝගීන් 40 දෙනකු වාර්තා වීමත් සමග එම වසම හුදකලා කිරිමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
ත්රිකුණාලයේ විනෝද චාරිකාවක යෙදුණු පුද්ගලයින් කීප දෙනකු ගෙන් මෙම කොරොනා පොකුර නිර්මාණය වූ බවට සෞඛ්‍ය අංශ සැක කරනු ලබන අතර රෝගය තවදුරටත් පැතිර යාම පාලනය කිරිම සඳහා මෙම ග්‍රාම නිලධාරී වසම හුදකලා කළ බව කොට්ඨාසය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එමි දුෂ්‍යන්ත මහතා පවසයි.
- lankadeepa news
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්