චීනය විසින් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් ප්‍රජාව ඇතුලු සුලුතර කණ්ඩායම්වල මානව හිමිකම් උල්ලංඝනය කරන බවට රටවල් 43 කින් චෝදනා එල්ල වී තිබෙනවා.
අදාළ රැදවුම් කදවුරු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 43ක් නිකුත් කළ වාර්තාවක් මගින් මෙම චෝදනා එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කළේ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයට කරුණු වාර්ථා කර ස්වාධීනව පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ ලබාදිය යුතු බවටයි අදාළ රටවල නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්