එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය මෙරටට එවා ඇති වාර්තාව සම්බන්ධයෙන් ලක් රජයේ ප්‍රතිචාරය අද පස්වරුව වන විට ලබා දීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ අදාල වාර්තාවේ සඳහන් කරුණු වෙත මේ වන විට අවධානය යොමු කරමින් සිටින බවයි.
More Stories
ලංකාවේ අනාගතය පිළිබඳ සුබ ආරංචියක්
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට තවත් වාර්තාවක්
තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්