මෙවර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් උපකාරක පංති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුලූ පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරු තහනම් වනවා.
අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හෝ බෙදා හැරීම ද ඒ යටතේ තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.
මෙම නීති කඩකරන පුද්ගලවන් සම්බන්ධයෙන් පොලිසියට හෝ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකියි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස පළමුවනදා ආරම්භ වී මාර්තු 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව