බුත්තල පොලිස් වසමේ කුමාරගම ප්රදේශයේදී උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.
පොලීසිය පවසන්නේ, එම කාන්තාව සහ ඇගේ අනියම් පුරුෂයා අතර ඇතිවූ අරවුලක් දුරදිගයාම හේතුවෙන් ඊයේ (05) දහවල් එම එම ඝාතනය සිදුව ඇති බවය.
එලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කුමාරගම, පැල්වත්ත ප්රදේශයේ පදිංචි කාන්තාවකි.
අදාළ ඝාතනය සිදුකළ සැකකරු ප්රදේශයෙන් පළා ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බුත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ