මෙරටින් බිහි වූ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට අයත් ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කිරීමට සූදානමින් ඇතැයි වාර්තා වේ.
2020 වසරේ පැවැති එල්.පී.එල්. තරගාවලියට මාලිංග ක්‍රීඩා නොකළ අතර එවරද ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ ක්‍රීඩකයන්ට පන්දු යැවීමේදී අවශ්‍ය උපදෙස් ලබා දුන් බවට සඳහන් වේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි