ජාතික ජන බලවේගයෙ යටතේ මෙවර පාර්ලිමේන්තුවට පත්වී සිටින සියළුම මන්ත්‍රීවරුන් සහ පත් කරන ඇමතිවරුන් සියලුම දෙනා වැටුප් නොගෙන රාජකාරී කිරීමට සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර මහතා සඳහන් කරයි.
මාලිමා මන්ත‍්‍රීලාට, ඇමතිලාට වැටුප් නෑ..

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමාවේ ජාතික ලයිස්තුව
චීන තානාපතිවරයා හා ශ්රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්