අද සිට දින 07ක් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ රැස්වීම් පැවැත්වීම වළක්වමින් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
අදාල රැස්වීම නිරෝධායන නීති නොතකමින් සිදු කර ඇති අතර විශේෂයෙන්ම මාවනැල්ල පොලිස් වසම හුදකලා කලාපයක් බවට පත්කර ඇති මොහොතක ප්‍රාදේශීය සභාව රැස්වීම පැවැත්වීම නිරෝධායන රීතින්වලට පටහැනි ක්‍රියාවක් වන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි