ඉන්දියාවේ පිහිටි සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකෙන “ටජ් මහල” නැරඹීමේ අවස්ථාව නැවතත් දේශීය සහ විදේශීය සංචාරකයින්ට ලබා දීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මස වසා දැමුණු ටජ් මහල සංචාරකයින්ට සම්පූර්ණ ලෙස විවෘත වන්නේ මාස 6කට පසුවයි.
දිනකට සංචාරකයින් 5000කට මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්