ගල්කිරියාගම කහල්ල ආඩියාගල ප්‍රදේශයේ නිවසක මාළු ටැංකියකට වැටීමෙන් අවුරුද්දක් වයසැති කුඩා පිරිමි දරුවෙක් මියගොස් තිඛෙනවා.
දරුවාගේ මෘත ශරීරය ආඩියාගල රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ ගල්කිරියාගම පොලිසියයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක