‘මැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගියා’ යැයි හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(03) පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළීතුරු දෙමිනි.
මැකෝටත් එජාපයටත් ඡන්දය කල්දාන්න තිබුණු අවසන් තුරුම්පුවත් නැතිවුණා’

More Stories
පුංචි ඡන්දය මැයි 06
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ