ශ්‍රී ලාංකීීය යොවුන් ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය හින්දි භාෂාවෙන් නිර්මාණය කර බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ඇතුළත් කරගෙන තිබෙනවා.
ඉන්දීය සුපිරි නළුවන් දෙදෙනෙකු වන අජේ දෙව්ගන් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා චිත්‍රපටය සදහා රංගනයෙන් දායකත්වය සපයනවා
එම චිත්‍රපටය නම් කර ඇත්තේ, තෑන්ක් ගෝඩ් ලෙසින්.
මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි පිටපත ඉන්දීය ගී පද රචක රෂ්මි විරාග් රචනා කරන අතර, ටනිෂ්ක් බාචි විසින් එහි සංගීතය නිර්මාණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ
එහි රූගතකිරීම් මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ