මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන අවසන් තරගකරු වන මැතිල්ඩා ක්ලාසන් හෙට (03) තුරඟතරග ඉසව්වට සහභාගිවීමට නියමිතයි.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (03) පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතව තිබේ.
මැතිල්ඩා 13වන තරගකරුවා ලෙස එම ඉසව්වට සහභාගිවීමට නියමිතයි.
කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවන් 70 දෙනෙකු සහභාගිවීමට නියමිතව ඇත.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි