මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස නිමල් පුංචිහේවා පත් කිරීම පිලිබඳ පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස නිමල් පුංචිහේවා ගේ නම පාර්ලිමේන්තු සභාව වෙත යෝජනාකර තිබුණා .
මීට අමතරව පොලිස් කොමිසම,සමාජ සේවා කොමිසම, අල්ලස් හා දුෂණ කොමිසම යන කොමිසම් වෙනුවෙන් යෝජනා කර තිබු නම් සඳහාද අනුමැතිය පාර්ලිමේන්තු සභාව ලබා දී ඇති බව සඳහන්.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි