ඡන්ද හිමි නාමලේඛන කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිළිබද සාකච්ඡා කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද රැස් වනවා.
නව මැතිවරණ කොමිසම ස්ථාපිත කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන දෙවන අවස්ථාව මෙයයි.
ඡන්ද හිමි නාමලේඛන අත්සන් තැබීමේ කටයුතු මාර්තු මස 31 වන දිනට පෙර සිදු කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි