බලය තිබියදී පාක්ෂිකයන්ගේ ගැටලු විසඳීමට නොහැකිවීම මැතිවරණ පරාජයට මූලික හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළා.
ආණ්ඩු බලය පැවතියද පාක්ෂිකයන්ට අමාත්‍යවරුන් පවා හමුවීමට අවස්ථාවක් නොලැබුණු බවයි ඔහු සඳහන් කලේ.
නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මාතර ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කියාසිටියේ පාක්ෂිකයන්ට අසාධාරණකම් සිදුවූ බව පිළිගන්නා බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්