මැතිව් අබේසිංහ මෙවර ජපානයේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමට සමත්වී තිබෙනවා. මැතිව් අබේසිංහ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ, මීටර 100 නිදහස් ආර ඉසව්ව නියෝජනය කරමින්.
මැතිව් අවසන් වරට 2016 වසරේ පැවති රියෝ ඔලිම්පික් උළෙලටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි