සයිනොෆාම් එන්නත් මාත්රා දෙකම ලබාගත්තද රැකියා සදහා පැමිණෙන්නේ නම් බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර්, මොඩර්නා හෝ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනිකා එන්නත් ලබාගෙන පැමිණෙන ලෙස කුවේට්, සෞදි සහ කටාර් යන රටවලින් දැනුම් දීමක් කර තිබෙනවා.
එම රටවල සේවා යෝජකයින් මෙම කොන්දේසිය පනවා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරන්නේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි