මැදපෙරදිග රටවල රැදී සිටි තවත් 481 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
එම පිරිස අද අලුයම දිවයිනට පැමිණි බවයි සිත නිවුස් 24 ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 44 දෙනෙකු ද , කටාර් සිට 147 දෙනෙකු ද බහරේනයේ සිටි 290ක් ද ඊට අයත්.
ඔවුන් සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග