පොලිස් නිලධාරිවරයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් මැදවච්චිය තම්මැන්නෑව ගම්මානයේ 30 කට ආසන්න ආශ්‍රිතයින් ප්‍රමාණයක් නිරෝධායනය කිරීමට මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.
කොළඹ ප්‍රදේශයේ රාජකාරි කටයුතු සිදු කළ මෙම නිලධාරියා නිවාඩු ලබා මැදවච්චිය තම්මන්නෑව පදිංචි නිවසට පැමිණ නිවාඩු අවසන් කර නැවත කොළඹ රාජකාරි සිදු කරන පොලිස් ස්ථානයට පැමිණි අතර ඉන් පසු දින කොළඹ ප්‍රදේශයෙන් ඔහුට සිදු කල පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හදුනාගෙන තිබෙනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි