‘මැන්ඩි‘ වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653ක් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජයවර්ධනපුර කාර්යාලයට අනුයුක්තව සේවය කළ නියාමකවරයෙකු ඇතුළු දෙදෙනෙකි.
එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 10ක් බව වාර්තා වේ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්