එළඹෙන මැයි පළවැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් කිසිදු වැඩසටහනක් සංවිධානය නොකිරීමට සියලු දේශපාලන නියෝජිතයින් එකගතාවකට පැමිණ තිබේ.
අද පස්වරුවේ කොවිඩ් මර්දන කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී මෙලෙස එකගතාවකට පැමිණ ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව මෙවර කම්කරු දිනය වෙනුවෙන් කිසිදු දේශපාලන රැස්වීමක් හෝ පෙළපාලියක් නොපැවැත්වෙනු ඇත.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට