මැයි 01 සහ මැයි 03 වැනිදා දිවයිනේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කලේ මැයි මස 01 වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය සහ මැයි මස 03 වැනිදාට යෙදෙන රාමසාන් උත්සවය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ