එළඹෙන මැයි මස 02 වැනි දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ මැයි 01 වැනි දින කම්කරු දිනයට සමගාමීවයි මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ.
කම්කරු දිනය මෙවර යෙදී ඇත්තේ ඉරිදා දිනක වීම හේතුවෙන් මැයි මස 2 වැනි සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට