මියගිය අයගේ ජීවත් වන පවුල් තවදුරටත් සමාජයේ ජිවත් විය යුතු බැවින් ඔවුන්ට අපහසුවක් නොවන අයුරින් සමාජ මාධ්‍ය ජාලා වල හැසිරෙන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියි.
පසුගියදා ඝාතනයට ලක්වුන තරුණිය සහ සියදිවි නසාගත් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියහ.
එම සිද්ධිය විටින් විට විහිළුවකට ලක්කරමින් කටයුතු කරන නපුංසක මාධ්‍ය සහ තමන්ව ඒ සිද්ධියට සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාලයේ විවිධ සටහන් බෙදාහරින ගවුම් අඳින රිලවුන්ට මීට වඩා පිරිමි කමින් කටයුතු කරන මෙන්ද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්