මැලේසියාවේ අගමැති මුහයිඩීන් යස්සින් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහුට බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම හේතුවෙන් ඔහු එම තීරණය ගෙන ඇතැයි සඳහන් වෙයි.
ඔහු වෙනුවට පත්කරන්නේ කවුරුද යන්න මෙතෙක් සඳහන් වී නොමැති අතර ඒ හේතුවෙන් රටතුළ දේශපාලන අස්ථාවර බවක් ඇතිවෙතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මුහයිඩීන් යස්සින් මැලේසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේ මාස 17ක් පමණි ඒ අනුව එරට අඩුම කාලයක් බලයේ සිටි නායකයා ඔහු වෙයි.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ