ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන මිකී ආතර් සහ ශ්‍රී ලංකා පිතිකරු ලහිරු තිරිමාන්නට කොරෝනා ආසාදිත බවට තහවුරු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා පිටත්ව යාමට නියමිත අතර ඔවුන් සඳහා ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සිදු කළා.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි