මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව කොවිඩ් 19 අසාදනය වූ තවත් පුද්ගලයින් 190ක් වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මේ වන විට එම පොකුර ආශ්‍රිතව වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 1022ක්.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ