කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 17 දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වූ බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.
මෙලෙස වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 05 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 12 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වන බවයි යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ
ඒ අනුව මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ආරම්භ වී තිබෙන කොරෝනා පොකුර ආශ්‍රිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1608ක් වේ
මිනුවන්ගොඩ පොකුරේ තවත් 17ක් හමුවෙයි

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව