මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන වත්තල, කඳාන, ජාඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම සහ මහබාගේ පදිංචි අයට නිරෝදායන නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අද (07) පස්වරු 6.00ට පහත නිවේදනයේ සඳහන් ස්ථානවලට පැමිණෙන ලෙසයි ඔවුන් දන්වා ඇත්තේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්