මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින යුධ/ගුවන්/නාවික හා සිවිල් ආරක්ෂක බලකා කදවුරුවල රාජකාරි කරන සියලු භට පිරිස් නැවත දන්වන තුරු රාජකාරි සදහා වාර්තා නොකරන්නැයි ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්දු සිල්වා
මහතා දැනුම් දෙනවා.
ගම්පහ සහ මිනුවන්ගොඩ ප්‍රදේශ හැර ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිටින අනෙක් ආරක්ෂක අංශ සාමාජිකයන් හෙට (05) දින පමණක් රාජකාරිවලට රපෝර්තු නොකරන ලෙසට දන්වා තිබෙනවා.
එමෙන්ම කදවුරු වල සිටින හමුදා නිලධාරීන්ට කදවුරුවල රැදී සිටින ලෙසයි යුධ හමුදාපතිවරයා දැනුම් දෙන්නේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක